blog

blog

Monday, 8 February 2016

ඔබත් ස්කූටර් පදිනවා ද?

ඔබත් scooter පදිනවා ද.........?
මැතක සිට කාන්තාවන් අතර ස්කුටරෙ බොහෝ ජනප්‍රිය උනා......රජයේ සේවකයනට සහනදාය් මිලට බයික් ලබාදුන්නා.....මේ නිසා වාහාන තදබදය ඉහල ගියා...එසේ ම අනතුරු ද ඉහල ගියා...මොකද ගොඩාක් කාන්තාවො යන්නේ කොටට endala....ලගදි හොයාගත්ත අලුත් දෙයක් තියනවා....ඒ තමා මේ bike වලට ඩිවෝස් bike කියන 1...මොකද මේ bike නිසා ගොඩාක් දික්කසාද වෙනවා...මොකද කෙල්ලොන්ට bike හම්බ උනහම රට වටේ යනවනේ...කොල්ලොන්නම් කමක් nee...අම්මලත් මෙකෙනේ ලමය් ස්කූල් එක්ක යන්නෙත්....මෙයාලට කිසි අයුලකුත් nee..මොකද පොලීසියෙන් ලියන 1ක් කියලද ලයසන් ne කියලත්

No comments:

Post a Comment